| Field | Value |
|---|---|
| Title | Harry Potter and the Chamber of Secrets |
| Year | 2002-11-15 |
| Author | J.K. Rowling |
| Director | Chris Columbus |
| Main Cast | Daniel Radcliffe, Emma Watson, Rupert Grint |
| Genres | Fantasy, Adventure, Family |
Harry Potter 2 Sinhala Dubbed (සිංහල හඩකැවූ හැරී පොටර් 2) චිත්රපටය cartoons.lk වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
Hogwarts පාසලට දෙවන වසර සඳහා ආපසු එන හැරී පොටර්ට, පාසල තුළ සැඟවුණු අභිරහස් කුටියක් (Chamber of Secrets) විවෘත වීමෙන් පැන නගින අනතුරු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. Ron සහ Hermione සමඟ එක්ව මෙම අභිරහස විසඳන්නට හැරී දරන උත්සාහය සිංහල හඬකැවුම් සහිතව නරඹන්න. J.K. Rowling ගේ ප්රසිද්ධ නවකතාව පාදක කරගෙන නිර්මාණය වූ මෙම චිත්රපටය දැන් HD quality එකෙන් නරඹන්න.
සිංහල හඩකැවූ හැරී පොටර් 2 චිත්රපටය නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට cartoons.lk වෙත පිවිසෙන්න.
Harry Potter sinhala, Harry Potter 2 sinhala dubbed, Harry Potter sinhala download, Harry Potter 2 sinhala dubbed download, Harry Potter Chamber of Secrets sinhala, sinhala dubbed movies free download
Cartoons.lk සිංහල හඬකැවූ cartoons සහ movies පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න හොදම තැන

Happy