Harry Potter 3 Sinhala Dubbed සිංහල හඩකැවූ හැරී පොටර් 3
Harry Potter 3

Harry Potter 3 Sinhala Dubbed | සිංහල හඩකැවූ හැරී පොටර් 3

FieldValue
TitleHarry Potter and the Prisoner of Azkaban
Year2004-06-04
AuthorJ.K. Rowling
DirectorAlfonso Cuarón
Main CastDaniel Radcliffe, Emma Watson, Rupert Grint
GenresFantasy, Adventure, Family

Harry Potter 3 Sinhala Dubbed (සිංහල හඩකැවූ හැරී පොටර් 3) චිත්‍රපටය cartoons.lk වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

Hogwarts පාසලට තෙවන වසර සඳහා එන හැරී පොටර්ට, Azkaban සිරගෙයින් පැන ආ භයානක සිරකරුවෙකු වන Sirius Black ගැන දැනගන්න ලැබෙනවා. Sirius Black තමන් සොයමින් සිටින බව දැනගන්නා හැරී, Ron සහ Hermione සමඟ එක්ව මෙම අභිරහසේ ඇත්ත සොයා යාමේදී තමන්ගේ අතීතය ගැන නොසිතූ සත්‍යයන් හෙළිවෙනවා. J.K. Rowling ගේ ප්‍රසිද්ධ නවකතාව පාදක කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය දැන් සිංහල හඬකැවුම් සහිතව HD quality එකෙන් නරඹන්න.

සිංහල හඩකැවූ හැරී පොටර් 3 චිත්‍රපටය නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට cartoons.lk වෙත පිවිසෙන්න.

Harry Potter sinhala, Harry Potter 3 sinhala dubbed, Harry Potter sinhala download, Harry Potter 3 sinhala dubbed download, Harry Potter Prisoner of Azkaban sinhala, sinhala dubbed movies free download

Harry Potter 3 Sinhala Dubbed | සිංහල හඩකැවූ හැරී පොටර් 3 | 720p | 850.24 MB

Check Also

Rango Sinhala Dubbed Movie

Rango Sinhala Dubbed Movie | සිංහල හඩකැවූ රැන්ගෝ චිත්‍රපටය

Join Our Telegram Channel Rango Sinhala Dubbed Movie 2011 Rango Sinhala Dubbed Movie | සිංහල …

One comment

  1. Rahjith indika Ediriwira wijesuriya

    Good

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


UPDATES
Online නැරඹීමේදී ඇඩ් එකක් විවෘත වුවහොත්, නැවත වෙබ් අඩවියට Back වෙන්න.
ඩවුන්ලෝඩ් කිරීමේදී ඇඩ් පිටුවක් විවෘත වන අතර, නැවත වෙබ් අඩවියට back වී ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න
Online නැරඹීමේදී ඇඩ් එකක් විවෘත වුවහොත්, නැවත වෙබ් අඩවියට Back වෙන්න.
ඩවුන්ලෝඩ් කිරීමේදී ඇඩ් පිටුවක් විවෘත වන අතර, නැවත වෙබ් අඩවියට back වී ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න